Header Ads

ad

Photocopies

 

අලුත්වැඩියා හෝ සේවා ඉල්ලීම සිදුකරන ආකාරය 

ඡායා පිටපත් යන්ත්‍ර වල සේවා කිරීම් ගිවිසුම් ගත ආයතනය මගින් නියමිත කාලසීමාව තුල සිදු කරනු ලැබේ. එසේ සේවා කිරීම් නියමිත කාලයට සිදු කර නොමැති නම් පාලන අංශය විසින් අදාළ ආයතනයට දැනුන්  දෙනු ලැබේ. එසේත් නොමැති නම් නවත්තු බාර නිලධාරියා අමතන්න 

වගකීම කාලය හෝ සේවා ගිවිසුම් වල විස්තර මෙතනින් බලා ගත හැකිය 

ඡායා පිටපත් යන්ත්‍ර වල දෝෂ නිරාකරණය කර ගැනීම සඳහා  නවත්තු බාර නිලධාරියා අමතන්න 

නියෝජිත ආයතන 

Brand :Toshiba 
Company : John Keells Office Automation (Pvt) Ltd.

Repair and Service -For Ministry : ශෂික මහතා. 077 777 2137
Cordinator -For Ministry : චානක මහතා. 077 777 2118

Repair and Service -For Postal : ශෂික මහතා. 077 777 2137
Cordinator -For Postal : චානක මහතා. 077 777 2118

(සේවා කිරීමෙන් පසු ලබා දෙන රිසිට් පත නවත්තු බාර නිලධාරියාට ලබා දෙන්න)


Brand :Canon 
Company : Metropolitan Computers (Pvt) Ltd. 
Genaral  Number : 011 4 700 200

Repair and Service -කාරියවසම්  මහතා. 071 403 4506
Cordinator -නිශාන්ත මහතා. 077 777 2118


(සේවා කිරීමෙන් පසු ලබා දෙන රිසිට් පත නවත්තු බාර නිලධාරියාට ලබා දෙන්න)

Brand :Xerox
Company : Softlogic Holdings PLC.

Repair and Service -රොෂාන්  මහතා. 077 3953628

(සේවා කිරීමෙන් පසු ලබා දෙන රිසිට් පත නවත්තු බාර නිලධාරියාට ලබා දෙන්න)